Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

‘මිනිස්සු ඡන්දෙ දුන්නේ හැබිචෝල් දේශපාලඥයන්ගෙ කතාවලට නොවෙයි..’ හිමි නමක් ඇමතිනි පවිත‍්‍රාට මුහුණටම කියයි..

  ජනතාව පසුගිය මැතිවරණවලදී ඡන්දය දුන්නේ එක එක දේශපාලනඥයන්ගේ හැබිචෝල් කතා වලට නොවන බව විරෝධතාවයක් අතරතුර භික්ෂූන් වහන්සේ නමක් පැවසූහ. සෞඛ්‍ය ...

 


ජනතාව පසුගිය මැතිවරණවලදී ඡන්දය දුන්නේ එක එක දේශපාලනඥයන්ගේ හැබිචෝල් කතා වලට නොවන බව විරෝධතාවයක් අතරතුර භික්ෂූන් වහන්සේ නමක් පැවසූහ.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ලිපියක් භාර ගැනීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ කියා සිටියේ ජනතාවට ජාතික බලවේග විශ්වාස කර ඡන්දය ලබා දුන්නේ එක් රටක් එක නීතියක් හදා ගැනීමට බවයි.

එසේ නොවන්නේ නම් වෙනත් ක‍්‍රියාමාර්ග වලට යාමට සිදුවන බවත් උන් වහන්සේ පැවසූහ.

VIDEO

No comments

Ads Place