Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු බෝම්බ ප්‍රහාරයේ වගකීම බාර ගන්නවා – සජිත් කියයි

  පාස්කු බෝම්බ ප්‍රහාරයේ වගකීම බාරගන්නා බවත් එම ප්‍රහාරය එල්ල වෙද්දී බලයේ සිටියේ තම ආණ්ඩුවක් බවත් එනිසා එහි වගකීම් වලින් පැන යාමට නොහැකි බවත...

 


පාස්කු බෝම්බ ප්‍රහාරයේ වගකීම බාරගන්නා බවත් එම ප්‍රහාරය එල්ල වෙද්දී බලයේ සිටියේ තම ආණ්ඩුවක් බවත් එනිසා එහි වගකීම් වලින් පැන යාමට නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.


කෙසේ වෙතත් විපක්ෂයක් ලෙස පාස්කු බෝම්බ ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීමෙන් රටේ ප්‍රශ්න ඇති කිරීමට සූදානම් වන්නේ නැතැයිද හෙතෙම පවසයි.


ඔහු මෙම අදහස් පළ කළේ විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනකදීය.

No comments

Ads Place