Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහජනතාවට කොවිඩ් එන්නත් ලබාදීම අගමැතිගේ නිරීක්ෂණයට

  කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මහජනතාවට කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන අද (11) දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්...

 


කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මහජනතාවට කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන අද (11) දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.


නාරාහේන්පිටි අභයාරාම විහාරස්ථානයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි පැවති 1200ක පිරිසකට කොවිඩ් එන්නත් ලබා දීමේ වැඩසටහන මෙසේ නිරීක්ෂණය කළේය.


කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන් වන ගලගම ධම්මරන්සි හිමි, වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා හා මනෝරි වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලීම පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. එන්නත් ලබා දීම කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් මෙහෙයවූහ

No comments

Ads Place