Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැතිවරණයට ශ්‍රීලනිපය අයඳුම්පත් කැඳවයි!!

 ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට කැමති පුද්ගලයන්ට මාර්තු මස 31ට පෙර ඉල්ලුම්පත් යොමු කිරීමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්...


 ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට කැමති පුද්ගලයන්ට මාර්තු මස 31ට පෙර ඉල්ලුම්පත් යොමු කිරීමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසරි ජයසේකර මහතා සඳහන් කරයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් ඊයේ (10 ) දින පැවති අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මුලස්ථනයේදී පවත්වා තිබේ.


එම පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකින් අනතුරුව රාජ්‍ය අමාත්‍ය දයාසරි ජයසේකර මහතා මේ බව සඳහන් කර තිබේ.

No comments

Ads Place