Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සජිත් වැනි අයෙක් අපට උවමනායි.. ඔහු දිගටම තියා ගන්නවා..- මහින්දානන්ද

  සජිත් පේ‍්‍රමදාස මහතා වැනි විපක්‍ෂ නායකයෙක් තමනට හැමදාම අවශ්‍ය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. පසුගිය කාලයේ රනි...

 


සජිත් පේ‍්‍රමදාස මහතා වැනි විපක්‍ෂ නායකයෙක් තමනට හැමදාම අවශ්‍ය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

පසුගිය කාලයේ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරයේ සිටියා සේම දිගටම සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ තබා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසයි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් එම ඇමැතිවරයා මේ මහතා මේ බව කියා සිටියේය.


lankacnews

No comments

Ads Place