Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යාපනයේ සුසාන භූමියකින් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි

 යාපනය, නල්ලූර්, චෙම්මනි හින්දු සුසාන භූමිය තුළ සැක කටයුතු පාර්සලයක තිබි ටි.එන්.ටි වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් 775 ක් ස...


 යාපනය, නල්ලූර්, චෙම්මනි හින්දු සුසාන භූමිය තුළ සැක කටයුතු පාර්සලයක තිබි ටි.එන්.ටි වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් 775 ක් සොයාගෙන තිබෙනවා.


පොලිසිය පැවසූවේ යුධ හමුදා නිළධාරීන් වෙත ලද තොරතුරක් මත අදාළ සැක කටයුතු පාර්සලය සොයාගෙන ඇති බවයි.


එම පාර්සලය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ, යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය පරීක්ෂා කළ බවයි පොලීසිය පැවසුවේ.


එහිදී පාර්සලය තුළ තිබී ටි.එන්.ටි වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය සහ සේවා නූල් කොටසක් හා ඩෙටනේටර් දෙකක් සොයාගෙන තිබෙනවා

No comments

Ads Place