Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සජිත්-විමල් හමුවක්… ටිරාන්ගේ නිවසේදී…

  විපක්ෂ නායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර හමුවක් සිදුව ඇති බව නෙත්...

 


විපක්ෂ නායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර හමුවක් සිදුව ඇති බව නෙත් ගුවන් විදුලිය වාර්තා කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ කොළඹ පිහිටි නිවසේ දී මෙම හමුව සිදු වී ඇති බව ද එම වාර්තාවේ පැවසීය.

lankacnews

No comments

Ads Place