Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

ජනාධිපති-අගමැති පොරොන්දු ගොඩක් දුන්නා.. ඒත් දැන්නම් විශ්වාසයක් නෑ..- අගරදගුරු

  පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප‍්‍රධාන වගකිව යුත්තන් සොයා ගන්නා බවට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පොරොන්දු ගොඩක් දුන් බව අගරදගුරු මැල්කම් රංජිත් කාද...


 පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප‍්‍රධාන වගකිව යුත්තන් සොයා ගන්නා බවට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පොරොන්දු ගොඩක් දුන් බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසති.

නමුත් මේ යන විදියට දැන් නම් ඒ ගැන විශ්වාසයක් නැතැයි උන්වහන්සේ සඳහන් කළහ.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කෙරෙන්නේ ඕනෑවට එපාවට උඩින් පල්ලෙන් බවද එහිමියෝ පවසති.

මාධ්‍ය හමුවක් අමතමින් අගරදගුරු තුමන් මේ බව සඳහන් කළහ.

No comments

Ads Place