Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ‍්‍රී ලංකාව තරගයත් පරාදයි.. තරගාවලියත් පරාදයි..

  සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙවු පිල සමග පැවති තුන්වන හා අවසන් 20-20 තරගයෙන් ශ‍්‍රී ලංකා පිලට කඩුළු 03ක පරාජයක් අත්විය. ත...

 


සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙවු පිල සමග පැවති තුන්වන හා අවසන් 20-20 තරගයෙන් ශ‍්‍රී ලංකා පිලට කඩුළු 03ක පරාජයක් අත්විය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව නියමිත පන්දු වාර 20 තුලදී කඩුුළු 04කට ලකුණු 131ක් ලබා ගත් අතර පිලිතුරු ලෙස කෙදෙවු පිල පන්දු වාර 19කදී කඩුළු 07කට ලකුණු 134ක් ලබා ගත්තේය.

ඒ අනුව තරගාවලියද 2-1ක් ලෙස කොදෙවු කණ්ඩායම විසින් ජයග‍්‍රහණය කරන ලදී.

No comments

Ads Place