Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දුම්රිය ලොකු ටෙන්ඩරයක් හිතවතෙකුට පුදන්න යයි..

  දුම්රිය දෙපාර්තමේන්තුවේ අබලි යකඩ ටෙන්ඩරයක් හිතවත් සමාගමකට ලබා දීමට උත්සාහ කළ දුම්රිය බලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. කොට් 0...

 


දුම්රිය දෙපාර්තමේන්තුවේ අබලි යකඩ ටෙන්ඩරයක් හිතවත් සමාගමකට ලබා දීමට උත්සාහ කළ දුම්රිය බලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කොට් 05ක පමණ අලාභයක් රජයට වන ආකායෙන් එම ගනුදෙනුව සිදුවීමට ගිය බවද වාර්තා වෙයි.

මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ නියමයෙනි.

අක්‍රමවත් ලෙස ලබාදීමට නියමිතව තිබූ ටෙන්ඩරයද අවලංගු කර ඇත.

No comments

Ads Place