Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හෙට විශේෂ මාධ්‍ය හමුවක්… පොලිස් ආරක්ෂාව ඉල්ලයි…

  හෙට දිනයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවක් සඳහා පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටීමට කටයුතු කළ ඇත. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙ...


 හෙට දිනයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවක් සඳහා පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටීමට කටයුතු කළ ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් මෙසේ ආරක්ෂාව ඉල්ලා ඇත්තේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සම්බන්ධ දුෂන වංචා චෝදනා හෙලි කරමින් මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිත බව එහි සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කරයි.

මාධ්‍ය හමුව නැවැත්වීම සදහා විවිධ ක‍්‍රම මගින් බලපෑම් එල්ල වන බවද ඒ මහතා කියා සිටී.


No comments

Ads Place