Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආපනශාලාවක ඇති වූ ගින්නෙන් අයෙක් මරුට

මරදාන, සංඝරාජ මාවතේ පිහිටි ආපනශාලාවක අද උදෑසන ගින්නක් හට ගත්තා. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 03 ක් යොදාගෙන තිබුණා. අදාළ ආපනශාලාවේ ...


මරදාන, සංඝරාජ මාවතේ පිහිටි ආපනශාලාවක අද උදෑසන ගින්නක් හට ගත්තා.


ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 03 ක් යොදාගෙන තිබුණා. අදාළ ආපනශාලාවේ මුළුතැන්ගෙයි සිදුවූ පිපිරීමකින් ගින්න හටගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.


සිද්ධියෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්. 

No comments

Ads Place