Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හමුදා රෝහලේදී එන්නත එපා කිවූ මන්ත‍්‍රීවරුන් හමුදා රෝහලේදීම එන්නත විදගනී…

 කොරෝනා එන්නත හමුදා රෝහලක දී එන්නත් කර ගැනීම ප්‍රතික්ෂේප කරන ලද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී එම එන්නත් ල...


 කොරෝනා එන්නත හමුදා රෝහලක දී එන්නත් කර ගැනීම ප්‍රතික්ෂේප කරන ලද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී එම එන්නත් ලබාගෙන ඇත.


ධර්මලිංගම් සිද්ධාර්තන්, එම්ඒ සුමන්දිරන්, රාසමානික්කම් චානක්‍යන් යන මන්ත්‍රීවරුන් මෙලෙස එන්නත් ලබා ගෙන තිබේ.


ඔහුගෙන් කළ විමසීමකදී ඔවුන් මෙය බව සනාථ කළහ.


මීට පෙර ඔවුන් සඳහන් කරන ලද්දේ හමුදා රෝහලකදී එන්නත ලබා ගැනීම සැක සහිත බැවින් එන්නත් ලබා නොගන්නා බවයි.

No comments

Ads Place