Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අසත්‍යය ප්‍රචාර හේතුවෙන් කොළඹ නගර සීමාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන අපෙක්ෂිත ඉලක්කයට ළඟා වූයේ නැහැ-කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි

  කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පවසන්නේ කොළඹ මහ නගර සභා සීමාවේ ජනතාව ලක්ෂ හතරකට කොරෝනා එන්නත ලබාදීමට සැලසුම් ...


 කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පවසන්නේ කොළඹ මහ නගර සභා සීමාවේ ජනතාව ලක්ෂ හතරකට කොරෝනා එන්නත ලබාදීමට සැලසුම් කර තිබුණද අසත්‍ය ප්‍රචාර නිසා අපේක්ෂිත ඉලක්කයන්ට ලඟාවීමට නොහැකි වුනු බවයි.

එහිදී ඔහු පවසන්නේ විශේෂයෙන්ම තරුණ ප්‍රජාව මෙම අසත්‍ය ප‍්‍රචාර හේතුවෙන් එන්නත්කරණයට පැමිණීම අවම වී ඇති බව ඔහු අවධාරනය කර සිටියි.

ලිංගික අප්‍රාණිකත්වය, දරුවන් ලැබීමේ නොහැකියාව වැනි තත්වයන් මෙම එන්නත මගින් ඇති කරන බවට අසත්‍ය ප්‍රචාර පැතිරී ගොස් ඇති හේයින් විශේෂයෙන් මුස්ලිම් තරුණ ප්‍රජාව එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බව ද ඔහු පැවසුවේය.

No comments

Ads Place