Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමති චමල් අත්අඩංගුවට ගන්නැයි කියයි..

  වාර්මාර්ග අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා වහාම අත්අඩංගුවට ගත යුතු බව වෙනසක තාරුණ්‍ය සංවිධනය පවසයි. එහි සංවිධායක ලහිරු වීරසේකර මහතා පවසන්නේ සිංහ...


 වාර්මාර්ග අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා වහාම අත්අඩංගුවට ගත යුතු බව වෙනසක තාරුණ්‍ය සංවිධනය පවසයි.

එහි සංවිධායක ලහිරු වීරසේකර මහතා පවසන්නේ සිංහරාජය මැද වැවු දෙකක් හදන බව එලිපිට පැවසීම මත ඇමතිවරයා වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.


lankacnews

No comments

Ads Place