Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුරලිගෙන් ෆොන්සේකාට මතක හිටින දුස්රාවක්… බිලියනයක් ඉල්ලා නඩු..

  ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාග...


 ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇත.

එම මුදල නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරන බවද තම නීතිඥයන් මාර්ගයෙන් ඔහු දැනුම් දී තිබේ.

වැලිකන්ද ප්‍රදේශයේ අක්කර 2000 ක ඉඩමක් ආණ්ඩුවෙන් මුරලිදරන්ට ලබා දී ඇතැයි ෆොන්සේකා මහතා විසින් මෑතකදී කොළඹ පැවති ජනහමුවකදී පැවසීය.

No comments

Ads Place