Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එළවලු මාෆියාවට තිත - ගොවියා සහ පාරිභෝගිකයා එකවර ගොඩයන අලුත්ම විප්ලවය මෙන්න!

අපේ රටේ එළවලු ගොවියා අන්ත අසරණ කරමින් කුණුකොල්ලයට ඔවුන්ගේ එළවලු අස්වැන්න ලබාගනිමින් හා පාරිභෝගිකයා අසීරුතාවයට පත් කරමින් ගිනි ගණන් වලට එළවලු...



අපේ රටේ එළවලු ගොවියා අන්ත අසරණ කරමින් කුණුකොල්ලයට ඔවුන්ගේ එළවලු අස්වැන්න ලබාගනිමින් හා පාරිභෝගිකයා අසීරුතාවයට පත් කරමින් ගිනි ගණන් වලට එළවලු විකුණන අතරමැදි වෙළෙන්දාගේ අසාධාරණ මාෆියාවට තිත තබමින් විප්ලවීය වෙනසක් කරන්නට www.badumalla.lk ආයතනය සුදානම්.


අතරමැදියන්ගෙන් තොරව කෙලින්ම ගොවියාගේ කොරටුවෙන් එළවලු මිලට ගන්නා www,badumalla.lk ඉතාමත් සාධාරණ මිලකට එම එළවලු පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය සපුරන්නට සුදානමින් සිටී. මුලික අදියර ලෙස බස්නාහිර පළාතේ කොළඹ කළුතර ගම්පහ ප්‍රදේශ සඳහා බෙදාහැරීම් කටයුතු ආරම්භකොට ඇති අතර දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක සඳහාද අලෙවි නියෝජිතයින් මේ දිනවල බඳවා ගනිමින් සිටී. ඒ සඳහා උනන්දුවක් දක්වන අය අදම www,badumalla.lk අමතා අප සමඟ සම්බන්ධ වන ලෙස දැනුම් දී සිටිමු.


අතරමැදියන්ගේ මාෆියාවට තිත තබමින් ගොවියා හා පාරිභෝගිකයා ආරක්ෂා කරන විප්ලවීය වෙනසට ඔබත් අදම එක්වන්න දැන්ම https://badumalla.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

No comments

Ads Place