Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බඩු මිල වැඩි බව ඇත්තයි.. නමුත් අපට දැන් ජීවත් වෙනවා කියා දැනෙනවා..- ඇමති ඉන්දික අනුරුද්ද

  බඩු මිල ඉහළ ගිය ගොස් ඇති බව දන්නා නමුත් දැන් අපිට ජීවත් වෙන බව දැනෙන බව රාජ්‍ය නැති ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරයි. දැන් ජනතාවට රට ආරක්ෂක...

 


බඩු මිල ඉහළ ගිය ගොස් ඇති බව දන්නා නමුත් දැන් අපිට ජීවත් වෙන බව දැනෙන බව රාජ්‍ය නැති ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරයි.

දැන් ජනතාවට රට ආරක්ෂක වෙලා යැයි හැඟීමක් ඇතැයිද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමිනි.



No comments

Ads Place