Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අල්ලස් කොමිසම නඩුව අස්කර ගනී… රෝහිත නිදොස් කොට නිදහස්…

  වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කර නිදහස් කිරීමට අද කොළඹ මහා...

 


වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කර නිදහස් කිරීමට අද කොළඹ මහාධිකරණය නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ කොමිසන් සභා විසින් ඔහුට කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබුණේ රුපියල් ලක්ෂ 412කට වඩා වැඩි වටිනාකමින් යුත් දේපල හා මුදල් අයථා අන්දමින් උපයා ඇති බවටයි.

නමුත් අද දිනයේ අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ අල්ලස් පනතේ ප්‍රතිපාදන වලට පටහැනිව මෙම නඩුව ගොනුකර ඇති නිසා එය ඉල්ලා අස්කර ගන්නා බවයි.

ඒ අනුව චෝදනා ඉවත්කර ගත් හේතුවෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.

lankacnews

No comments

Ads Place