Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පිදුරුතලාගල ගස් කැපිල්ලක් සූදානම්…

  නුදුරු දිනකදීම පිදුරුතලාගල රක්ෂිතයේ ගස් කැපීමේ අවදානමක් ඇතැයි තමන්ට දැනගන්නට ලැබී ඇතැයි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා...

 


නුදුරු දිනකදීම පිදුරුතලාගල රක්ෂිතයේ ගස් කැපීමේ අවදානමක් ඇතැයි තමන්ට දැනගන්නට ලැබී ඇතැයි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සඳහන් කරයි.

වත්මන් රජය බලයට පත් වූ පසුව සිංහරාජය, රඹකැන්ඔය, විල්පත්තුව මෙන්ම මඩකලපුව පොතුවිල් ප්‍රදේශවලද වන විනාශ සිදුකර ඇතැයි මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

No comments

Ads Place