Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘එදිරිසිංහ එජාබල් ඔයිල්ස්’ පොල්තෙල් බවුසර දෙකක් දංකොටුවේ මෝලකින් අල්ලයි.. රාගම ගබඩාවෙන් ගෙනැවිත්..

  විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු යැයි අනාවරණය වී ඇති පොල්තෙල් යැයි සැක සහිත බවුසර දෙකක් පොලිසිය විසින් දන්කොටුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොල් තෙ...

 


විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු යැයි අනාවරණය වී ඇති පොල්තෙල් යැයි සැක සහිත බවුසර දෙකක් පොලිසිය විසින් දන්කොටුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොල් තෙල් ලීටර 27500 එලෙස අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුවයි.

බවුසර දෙකෙහි රියැදුරන් ද අත්අඩංගුවට ගෙන ප්‍රකාශ ලබාගැනීමෙදී පවසා ඇත්තේ රාගම ප්‍රදේශයේ පිහිටි ගබඩාවකින් රැගෙන ආ බවයි.

දංකොටුව නගරයට ආසන්න තෙල් මෝලක රඳවා තිබියදී එම බවුසර් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල තෙල් රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට නියමිතව තිබේ.

අදාල බවුසර් රථ දෙක ‘එදිරිසිංහ එජාබල් ඔයිල්ස්’ සමාගමේ රථ වන අතර එම සමාගම විසින් ගෙන්වන ලද පොල්තෙල් පිලිකාකාරක අඩංගු යයි ප‍්‍රති අපනයනයට නියෝග කර තිබේ.

lankacnews

No comments

Ads Place