Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොදෙවුවන් පරදා ලංකාවට විශිෂ්ඨ ජයක්…

  සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවන 20-20 තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 43 ක ජයග්‍රහණයක් ලබා ගත්තේය. තරගයේ...

 


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවන 20-20 තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 43 ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.

තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 6කට ලකුණු 160ක් නියමිත පන්දු වාර 20 තුළ ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බටහිර ඉන්දීය කොදෙව් පිල පන්දුවාර 18.4කදී සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 117කි.

වනිදු හසරංග තරගයේ වීරයා ලෙස නම් කරන ලදී.

No comments

Ads Place