Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලාෆ් ගෑස් තොග අවසන්… රට පුරාම ගෑස් හිගයක්..

  වෙළෙඳපොළේ ලාෆ්ස් ගෑස් හිඟයක් ඇති වී තිබේ. ලාෆ් ගෘහස්ත ගෑස් සිලින්ඩර ප්‍රදේශ ගණනාවකම තොග අවසන් බවට දැන්වීම් දමා ඇත. මේ හේතුවෙන් එම පාරිභෝ...


 වෙළෙඳපොළේ ලාෆ්ස් ගෑස් හිඟයක් ඇති වී තිබේ.

ලාෆ් ගෘහස්ත ගෑස් සිලින්ඩර ප්‍රදේශ ගණනාවකම තොග අවසන් බවට දැන්වීම් දමා ඇත.

මේ හේතුවෙන් එම පාරිභෝගිකයන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

සති දෙකක පමණ කාලයක සිට ලාෆ්ස් ගෑස් නොලැබුණු බව ඇතැම අලෙවිකරුවන් තියති.

lankacnews

No comments

Ads Place