Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බටහිර පර්යන්තය සංවර්ධන ව්‍යාපෘතිය ලංකාවේ යෝජනාවක්.. අපේ ඉල්ලීමක් නොවේ..- ඉන්දියාව කියයි..

  කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාව සහ ජපානය සමඟ එක්ව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය ලබාදීම ගැන ඉන්දියාව විස්මයට පත් වී තිබ...

 


කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාව සහ ජපානය සමඟ එක්ව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය ලබාදීම ගැන ඉන්දියාව විස්මයට පත් වී තිබේ.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ මෙම ආයෝජන යෝජනාව ශ්‍රී ලංකා රජයෙන් ඉදිරිපත් කළ එකක් බවයි.

යෝජනාවට ඉන්දීය පාර්ශවයේ සම්බන්ධයක් නොමැති බවද ඔහු සදහන් කර තිබේ.

No comments

Ads Place