Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නව පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ නිහාල් තල්දූව…

  මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය පරිදි පොලිස්පතිතුමා විසින් පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ...

 


මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය පරිදි පොලිස්පතිතුමා විසින් පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පත් කර ඇත.

ඒ අනුව 18 වන දින උදෑසන යෙදුණු සුභ මොහොතින් පොලිස් මූලස්ථානයේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා රාජකාරී ආරම්භ කරන ලදී.

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජවේදී විශේෂ උපාධියද, පශ්චාත් උපාධියද ලබාගෙන ඇති ඒ මහතා නීතිඥවරයෙකු වන අතර, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ.

No comments

Ads Place