Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චීන කොරෝනා එන්නතට ලංකාවේ අනුමැතිය.. මෙරට චීනුන්ට දෙන්නේ එයයි…

  චීනයේ නිෂ්පාදනය කරන කොරෝනා රෝගය වලක්වන සයිනෝෆාර්ම් එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වීමට සහ ලබා දීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇත. කො...

 


චීනයේ නිෂ්පාදනය කරන කොරෝනා රෝගය වලක්වන සයිනෝෆාර්ම් එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වීමට සහ ලබා දීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇත.

කොන්දේසි කිහිපයකට යටත්ව මෙම අනුමැතිය ලබා දී ඇති අතර ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ට ද මෙම එන්නත ලබා දීමට නියමිතය.

සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ශ්‍රී ලංකාවට ප්‍රධානයක් ලෙස ලබා දෙන බව චීන රජය මේ වන විටත් නිවේදනය කර ඇත.

සයිනෝෆාර්ම් එන්නත මේ වන විට ලෝකයේ රටවල් 37ක මිලියන 43 ක ජනතාවට ලබා දී ඇත.

No comments

Ads Place