Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලොක්කන් දෙදෙනෙක් මංගල උත්සවයක ගුටිබැට ඇනගනී..

  මංගල උත්සවයක් අතරතුර බන්ධනාගාර අධිකාරිවරයකු හා ප්‍රධාන ජේලර්වරයකු මතගැටුමකින් පසු ගුටිබැට හුවමාරුවක් කර ගෙන ඇත. දකුණු පලාතේ බන්ධනාගාරයක නි...

 


මංගල උත්සවයක් අතරතුර බන්ධනාගාර අධිකාරිවරයකු හා ප්‍රධාන ජේලර්වරයකු මතගැටුමකින් පසු ගුටිබැට හුවමාරුවක් කර ගෙන ඇත.

දකුණු පලාතේ බන්ධනාගාරයක නිලධාරීන් දෙදෙනෙකු වන ඔවුන් මෙසේ ගුටි බැට හුවමාරු කරගෙන ඇත්තේ ගාල්ලේදී පැවති විවාහ මංගල උත්සවයකදීය.

ඔවුන් දෙදෙනා මීට පෙරද අවස්ථා කිහිපයකදී ආරවුල් ඇතිකරගෙන ඇතැයිද සදහන්ය.

No comments

Ads Place