Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු බෝම්බ කොමිසම පත්කලේ රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි නිදහස් කරන්නයි..

  පාස්කු බෝම්බ කොමිසම පත්කරන ලද්දේ රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි වැන්නන් නිදහස් කිරීමට බව රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා සඳහන් කරයි. එම කොමිසම...

 


පාස්කු බෝම්බ කොමිසම පත්කරන ලද්දේ රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි වැන්නන් නිදහස් කිරීමට බව රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා සඳහන් කරයි.

එම කොමිසම වත්මන් ආණ්ඩුව විසින් පත් කරන ලද්දක් නොව යහපාලන ආණ්ඩුව විසින් පත්කරන ලද එකක් බව ද ඔහු කියා සිටියේය.

මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

VIDEO

No comments

Ads Place