Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ටත් මරණීය දණ්ඩනය

 ක්‍රිස්ටල් මෙත් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන්ට එරෙහිව නඩු විභාගයන්හිදී මරණීය දණ්ඩනය නියම කිරීමට හැකිවන පරිදි නීති සංශ...


 ක්‍රිස්ටල් මෙත් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන්ට එරෙහිව

නඩු විභාගයන්හිදී මරණීය දණ්ඩනය නියම කිරීමට හැකිවන පරිදි නීති සංශෝධනය කරමින්නව පනතක් පාර්ලිමෙන්තුවට ගෙන ඒමට රජය තීරණය කර තිබේ.

හෙරොයින් මත්කුඩු ජවාරමේදී මෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේදී මරණීය දණ්ඩනය

පැනවීම වැනි දැඩිව නීතිය ක්‍රියාත්මක වීමක් සිදු නොවන නිසා ජාවාරම්කරුවන් රැසක්

හෙරෙයින්ජාවාරම අතහැර අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට යොමුවී සිටීම සහ එම

මත්ද්‍රව්‍යයේ ඇති අධිවිනාශකාරී බව සැලකිල්ලට ගනිමින් රජය මෙම තීරණය ගෙන ඇත.

No comments

Ads Place