Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදේශගතව සිටි මවගේ මුදලින් තේ වත්තක් මිලදී ගත් පුත්‍රයා එම වත්තේ "කුලී සේවයට" මව යොදවයි

විදෙස්ගතව සිටි මව උපයා දෙන මුදලින් තේ වත්තක් මිලදී ගත් පුත්‍රයෙකු පසුව සිය මව එම තේ වත්තේ සේවයට යෙදවූ පුවතක් තෙල්දෙණිය ප්‍රදේශයෙන් වාර්තා වන...


විදෙස්ගතව සිටි මව උපයා දෙන මුදලින් තේ වත්තක් මිලදී ගත් පුත්‍රයෙකු පසුව සිය මව එම තේ වත්තේ සේවයට යෙදවූ පුවතක් තෙල්දෙණිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. 2011 වසරේ සිට එම තේ වත්තෙන් ලැබෙන සියලු ආදායම් අදාළ පුත්‍රයා විසින් ලබාගෙන ඇති අතර මවට සුළු වැටුපක් පමණක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.


එම මවගේ වැඩිමහල් පුත්‍රයා හිමිනමක් වන අතර උන්වහන්සේ සිය මවට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත මෙලෙස විස්තර කළා. 


සිය මවට සාධාරණයක් ඉටු නොවුන හොත් තමන් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවයි බුලත්අත්තේ ධම්මරතන හිමි  සඳහන් කළේ. 

No comments

Ads Place