Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තක්කඩි දේශපාලඥයෙක් පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව විකෘති කරලා…

  කවුරු කවුරුන් හෝ නොහික්මුණු තක්කඩි දේශපාලඥයෙකු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව විකෘති කර...

 


කවුරු කවුරුන් හෝ නොහික්මුණු තක්කඩි දේශපාලඥයෙකු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව විකෘති කර ඇතැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

එම කොමිසන් සභාව මුලින් කටයුතු කල ආකාරයත් අවසාන අන්තයේදී එහි ක්‍රියාකාරීත්වයත් දුටු විට පුදුම උපදවන බව ද උන්වහන්සේ කියා සිටියහ.

මෙම වාර්තාව මගින් පණිවුඩකරුවාට වෙඩි තබා ඇතැයි ද උන්වහන්සේ කියා සිටිති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවට විරෝධය පළ කරමින් ඊයේ කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී පැවති සත්‍යග්‍රහය අමතමිනි.



No comments

Ads Place