Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තලෙයිමන්නාරමේ අනතුරෙන් පාසල් සිසුවෙක් මරුට

 තලෙයිමන්නාරමේදී බස් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදු අනතුරෙන් අයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් තිබෙන්නේ අවුරුදු නමයක පාසල් සිසුවෙකු බවයි පො...


 තලෙයිමන්නාරමේදී බස් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදු අනතුරෙන් අයෙක් මියගොස් තිබෙනවා.


මෙලෙස මියගොස් තිබෙන්නේ අවුරුදු නමයක පාසල් සිසුවෙකු බවයි පොලිසිය පැවසුවේ.  


අද  සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා මන්නාරම හා තලෙයිමන්නාරම රෝහල් වෙත ඇතුළත් කර තිබුණා.

 

තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල වන බව මීට පෙර මන්නාරම රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

No comments

Ads Place