Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සීනි බදු අඩු කලේ යහපත් චේතනාවෙන්… ජාවාරම්කරුවෝ අනියම් වාසි අරගෙන.. බැදුම්කරෙයි සීනියි සමාන නෑ…

  සීනි බදු අඩු කලේ යහපත් චේතනාවෙන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. නමුත් එයින් බලාපොරොත්තු වූ පරිදි මහජනතාවට සහනයක් ලැබී ඇති බවක් ...

 


සීනි බදු අඩු කලේ යහපත් චේතනාවෙන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

නමුත් එයින් බලාපොරොත්තු වූ පරිදි මහජනතාවට සහනයක් ලැබී ඇති බවක් පෙනෙන්නට නැතැයි ද ඒ මහතා පැවැසීය.

බදු අඩු කිරීමේදී යම් අඩුපාඩුවක් වී ඇතැයි පැවසූ ජාඇමති අමරවීර ඉන් ජාවාරම්කරුවන් අනියම් වාසි අත්පත් කරගෙන ඇති බවක් පෙනෙන බවද කියා සිටියේය.

කෑගල්ලේදී මාධ්‍ය වෙත ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

බැදුම්කර වංචාව හා සීනි බදු වංචාව කිසිසේත්ම සමාන නැතැයිද ඒ මහතා තව දුරටත් එහිදී කියා සිටියේය.

No comments

Ads Place