Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මීලග ජනාධිපති අපේක්‍ෂක බැසිල්ද.. ඔහුට සහාය දෙනවාද…- දයාසිරි මතය පහදයි..

2024 ජනාධිපතිවරණ අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ මහතා දැයි මාධ්‍ය විසින් කළ විමසීමකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප...


2024 ජනාධිපතිවරණ අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ මහතා දැයි මාධ්‍ය විසින් කළ විමසීමකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රතිචාර දක්වයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ එම තීන්දුව සියලු පක්ෂ එකතු වී ගත යුත්තක් බවයි.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ 18ක් ඇති බවත් එම පක්‍ෂ සියල්ල එක්වී ඒ ගැන තීන්දු කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

2024 පැවැත්වෙන මැතිවරණයක් ගැන දැන්ම කතා කර පලක් නැති බවද පැවසූ ඔහු දේශපාලනය නිරන්තරයෙන්ම වෙනස්වන දෙයක් යයිද පැවසීය.



No comments

Ads Place