Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යහපාළනය විසින් පාස්කු කොමිසම පත්කලේ අසාද් සාලි, රිෂාඩ් බද්යුදීන් වැන්නන් නිදහස් කිරීමට – ජයන්ත සමරවීර

  මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකදී රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම වත්මන් ආණ්ඩුව විසින් පත...

 


මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකදී රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම වත්මන් ආණ්ඩුව විසින් පත් කරන ලද්දක් නොව යහපාලන ආණ්ඩුව විසින් පත්කරන ලද එකක් බවත් එම කොමිසම පත්කරන ලද්දේ අසාද් සාලි, රිෂාඩ් බද්යුදීන් වැන්නන් නිදහස් කිරීමට බවත්ය.

මේ සියල්ල නන්දෙඩවිලි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

No comments

Ads Place