Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බදුල්ල මහ රෝහල් පිළිකා කොවිඩ් පොකුරේ තුන්වැනියාත් මියයයි

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාධනය ට ලක්වූ රෝගින් අතුරින් තුන්වැනියාත් ඊයේ (07)  රාත්‍රියේ ජීවිතක්ෂකයට ප...


බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාධනය ට ලක්වූ රෝගින් අතුරින් තුන්වැනියාත් ඊයේ (07)  රාත්‍රියේ ජීවිතක්ෂකයට පත්ව තිබෙනවා.


මෙසේ මරණයට පත්ව ඇත්තේ  පස්සර යූරි වත්තේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙක් .


 

No comments

Ads Place