Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සීගිරි බලකොටුව නිර්මාණය කර ඇත්තේ ස්වභාව ධර්මයට කිසිදු හානියක් සිදු නොකරමින් - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව

  සීගිරි බලකොටුව නිර්මාණය කර ඇත්තේ ස්වභාව ධර්මයට කිසිදු හානියක් සිදු නොකරමින් බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ම...

 


සීගිරි බලකොටුව නිර්මාණය කර ඇත්තේ ස්වභාව ධර්මයට කිසිදු හානියක් සිදු නොකරමින් බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. මිනිස් නිර්මාණ ස්වභාව ධර්මයට බද්ධ කරමින් එම වාස්තු විද්‍යාඥයින් විසින් මෙම විශ්මිත නිර්මාණය ඉදි කර ඇති බවයි ඔහු සඳහන් කළේ. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මේ බව සඳහන් කළා. 

nethnews


No comments

Ads Place