Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කුරුදු දුම්වැටිය කටේ තියාගැනීම නරක ආදර්ශයක්ද.. වැඩි හානි දෙයකින් අඩු හානි දෙයකට පෙළඹවීම වරදක්ද.. මගේ වැඩේ සාර්ථකයි..- විමල්

  කුරුදු දුම්වැටිය ගැන ඇතැමුන්ගේ කලබල වීම මගින් පෙනෙන්නේ තම කාර්ය සාර්ථකත්වය බව ඇමති විමල් වීරවංශ මහතා සදහන් කරයි. කුරුදු ආශ‍්‍රිත නිෂ්පාදනය...


 කුරුදු දුම්වැටිය ගැන ඇතැමුන්ගේ කලබල වීම මගින් පෙනෙන්නේ තම කාර්ය සාර්ථකත්වය බව ඇමති විමල් වීරවංශ මහතා සදහන් කරයි.

කුරුදු ආශ‍්‍රිත නිෂ්පාදනයට කලබල වී ඇත්තේ දුම්කොල සමාගමට විකිණුනු අය බවත් පවසන ඇමතිවරයා කුරුදු දුම්වැටිය සම්බන්ධයෙන් ඔ්නෑම අයෙකුට අධිකරණයට යා හැකි යයිද පැවසීය.

‘යම් කිසි දෙයක් කටේ තියාගෙන ඉන්න එක නරක ආදර්ශයක්ද’ යයිද ප‍්‍රශ්ණ කල ඇමතිවරයා වඩා හානිකර දෙයකින් අඩු හානිකර දෙයකට පෙළඹවීම වරදක්දැයි විමසීය.

උත්සවයකින් පසු මාධ්‍යවේදීන් වෙත ඔහු මෙම අදහස් පල කලේය.

No comments

Ads Place