Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උතුර නොසන්සුන්.. ඉරණතිවු දුපතේ කොරෝනා මෘතදේහ භූමදානයට ඇමති ඩග්ලස්ගේ විරෝධය..

  කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ඉරණතිවු දුපතේ භූමදානයට තීරණය කිරීම නුසුදුසු ක්‍රියාවක් බව ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද මහතා සඳහ...

 


කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ඉරණතිවු දුපතේ භූමදානයට තීරණය කිරීම නුසුදුසු ක්‍රියාවක් බව ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කරයි.

ආණ්ඩුව ගත් මෙම තීරණය නිසා උතුරේ ජනතාව නොසන්සුන්වතායට පත්ව ඇතැයිද ඔහු කියා සිටියි.

ඉරණතිවු දුපතේ කොරෝනා මෘතදේහ භූමදානය පිළිබඳව කල විමසීමකදී ඔහු මේ බව පැවසීය.

No comments

Ads Place