Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අන්තවාදී ග්‍රන්ථ මෙරටට ලැබෙන හැටි හෙළි වෙයි

 ශ‍්‍රී ලංකාවට ඉස්ලාමීය අන්තවාදී ග‍්‍රන්ථ එවන්නේ කටාර් රාජ්‍යයෙන් බව අනාවරණය වී ඇත. මේ බව හෙළිවූයේ බේරුවල මුස්ලිම් තරුණ සංවිධානයක් වෙත කටාරය...


 ශ‍්‍රී ලංකාවට ඉස්ලාමීය අන්තවාදී ග‍්‍රන්ථ එවන්නේ කටාර් රාජ්‍යයෙන් බව අනාවරණය වී ඇත.

මේ බව හෙළිවූයේ බේරුවල මුස්ලිම් තරුණ සංවිධානයක් වෙත කටාරයේ සිට එවා තිබූ ඉස්ලාමීය ග‍්‍රන්ථ 95 ක් අතර අන්තවාදී ග‍්‍රන්ථ තොගයක් තිබී හමුවීමෙනි.

 

 මේ අන්තවාදී ඉස්ලාමීය ග‍්‍රන්ථ රේගුව රඳවාගෙන ඇත.

 

 පුස්තකාලයක් වෙත යැයි දන්වමින් එම අන්තවාදී ඉස්ලාමීය ග‍්‍රන්ථ මෙරටට එවා තිබේ.

 

 මේ අතර ඉස්ලාමීය අන්තවාදී ග‍්‍රන්ථ තහනම් කිරීමට ශ‍්‍රී ලංකා රජය කි‍්‍රයාකිරීම ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක්ද යොමුවී ඇත

noizetv

No comments

Ads Place