Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මුස්ලිම් මෘතදේහ භූමදානයට මඩකලපුවේ ඉඩමක්.. වලවල් කැපීම අරඹයි..

  කොරෝනා ආසාදිත වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් භූමදානයට අක්කර දෙකක පමණ භූමි ප්‍රදේශයක් මඩකලපුව ඔට්ටමාවඩි කෝරලේපත්තුව ප්‍රදේශයේ තෝර...

 


කොරෝනා ආසාදිත වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් භූමදානයට අක්කර දෙකක පමණ භූමි ප්‍රදේශයක් මඩකලපුව ඔට්ටමාවඩි කෝරලේපත්තුව ප්‍රදේශයේ තෝරාගෙන තිබේ.

යුද හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා මේ බව තහවුරු කලේය.

එම ඉඩමේ භූමදානය සඳහා වලවල් හැරීමේ කටයුතු ද අරඹා ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එස්.එස්. අමීර් අලි මහතා පැවසීය.

එම භූමිය ගංවතුර හා දැඩිව වර්ෂා කාලවල් වලදී මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් භූමදානය සඳහාම වෙන්කර තිබූ ස්ථානයක් බව ද ඒ මහතා තවදුරටත් කීය.

No comments

Ads Place