Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට හදන්න කෝටි 71,000ක ව්‍යාපෘති

  2020 වසරේ දී රුපියල් කෝටි 71,000ක (රුපියල් බිලියන 710) සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව එම වසරේදී ඇස්තමේන්තුගත පිරිවැය රුපියල...

 


2020 වසරේ දී රුපියල් කෝටි 71,000ක (රුපියල් බිලියන 710) සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව එම වසරේදී ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් කෝටි 100 ඉක්ම වූ සංවර්ධන ව්‍යාපෘති පමණක් 289ක් පමණ රේඛීය අමාත්‍යාංශ 40ක් යටතේ ක්‍රියාත්මක කර තිබෙන අතර ඒවායේ මූල්‍ය ප්‍රගතිය සියයට 72ක් බව මුදල් අමාත්‍යාංශය පවසයි.

පසුගිය 2018 වසරේ අප්‍රේල් මස 25 දිනැති අමාත්‍ය රට හදන්න කෝටි 71,000ක ව්‍යාපෘතිමණ්ඩල තීරණය පරිදි රේඛීය අමාත්‍යාංශ විසින් මූලධන අය-වැය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන්හි භෞතික ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් මුදල් අමාත්‍යාංශය විසින් කාර්තුමය පදනමින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව 2020 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද මහා පරිමාණ ව්‍යාපෘතීන්ට අදාළ ප්‍රගති වාර්තාව මුදල් ඇමැතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙන අතර එම වාර්තාව මඟින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය සඳහා ඉදිරිපත් කර තිබේ.

noizetv

No comments

Ads Place