Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හෙරොයින් කිලෝග්‍රෑම් 68 ක් සමග දෙදෙනෙකු දෙයියන්දරදී අත්අඩංගුවට

  හෙරොයින් කිලෝ ග්‍රෑම් 68 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු මාතර, දෙයියන්දර, දෙනගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන...

 


හෙරොයින් කිලෝ ග්‍රෑම් 68 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු මාතර, දෙයියන්දර, දෙනගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඒ, මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අද අලුයම සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි.


එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව කටාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හා 38 හැවිරිදි වියේ පසුවන මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක්.


හෙරොයින් තොගය ප්‍රවාහනය කරමින් තිබූ මෝටර් රථය ද වැඩිදුර විමර්ශන සඳහා සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.

No comments

Ads Place