Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ මහනගර සභා සීමාවේ පදිංචි අවුරුදු 60 ට වැඩි අයට කොවිඩ් එන්නත ලබා ගන්නැයි ඉල්ලීමක්

  කොළඹ මහනගර සභා සීමාවේ පදිංචි වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින්ට කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙස එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි ම...

 


කොළඹ මහනගර සභා සීමාවේ පදිංචි වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින්ට කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙස එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා ඉල්ලීමක් කර සිටියි. 


මෙම මහනගර සීමාව තුළ කොවිඩ් ආසාදිතයින් ඉහළ යාමේ ප්‍රවණතාවය තුළ එන්නත් ලබා ගැනීම වඩාත් ආරක්ෂිත බව ඔහු පැවසීය. තව දුරටත් කොවිඩ් ආසාදිතයින් බහුතරයක් බස්නාහිර පළාතෙන් වාර්තා විම තුළ ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපැදීම අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

noizetv

No comments

Ads Place