Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වයස අවුරුදු 60ට වැඩි අයටත් කොවිඩ් එන්නත ලබාදීම ඇරඹෙයි

  වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටි එන්නත් කරන  වැඩපිලිවෙළ යටතේ අද දින (12) රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේදී මාතාවකට සෞඛ්‍ය කාර්යය මණ්ඩල ...

 


වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටි එන්නත් කරන  වැඩපිලිවෙළ යටතේ අද දින (12) රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේදී මාතාවකට සෞඛ්‍ය කාර්යය මණ්ඩල විසින් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත එන්නත් කරනු ලැබීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන , සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලක්ෂ්මි සෝමතුංග ,අතිරේක ලේකම් සුනිල් ද අල්විස් , වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යෂ වෛද්‍ය සුදත් සමරවීර ,යුනිසෙෆ් ආයතනය නියෝජනය කරමින්  නියෝජිතයින් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

No comments

Ads Place