Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මම ගෙදර නිරෝධායනය වෙන්නෙ නෑ!! මටත් මාස 6ක හයක දරුවෙක් ඉන්නවා!!

 තමා නිවසේ නිරෝධායන පහසුකම ලබා නොගත් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් මගින් පවසයි. ඒ, ඔහු නිවෙසේ නිරෝධායනය වන බවට ට්විටර් සමා...

 තමා නිවසේ නිරෝධායන පහසුකම ලබා නොගත් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් මගින් පවසයි.


ඒ, ඔහු නිවෙසේ නිරෝධායනය වන බවට ට්විටර් සමාජ ජාලයේපළකර තිබූ සටහනකට පිළිතුරු ලෙසයි.


එමෙන්ම, මේ වනවිට කෙටි රාජ්‍ය සහ වෙළද සංචාර සඳහා විදෙස් ගත වන අයට ආපසු පැමිණීමේදී අනුගමනය කළ යුතු නිරෝධායන මාර්ගෝපදේශ ලිහිල් කර ඇති බවද ඔහු සිහිපත් කර සිටියි.


noizetv

No comments

Ads Place