Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොදෙවුවෝ ලංකාවට රිදෙන්න ගහයි.. 6 පහර 6ක් එක් ඔ්වරයකට..

  සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු 20-20 තරගයෙන් කඩුලු 04ක පහසු ජයක් ලබා ගැනීම ගැනීමටත් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමත්විය. ශ්...


 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු 20-20 තරගයෙන් කඩුලු 04ක පහසු ජයක් ලබා ගැනීම ගැනීමටත් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදී පන්දුවාර 20 අවසානයේදි කඩුලු 9කට ලකුණු 131ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොදෙව් පිල පන්දුවාර 13.1 ලකුණු 132 ක් ලබාගත්තේ කඩුළු 06ක් පමණක් දැවී ගොස් තිබියදීය.

ශ්‍රී ලංකා පිළිවෙත් අකිල ධනංජය කඩුලු ත්‍රිත්වයක් ලබාගත් අතර ඔහුගේ තවත් පන්දුවාරයකදී කොදෙව් ක්‍රීඩක කිරන් පොලාඩ් විසින් පිට පිට පන්දු 06 කදී හයේ පහර 06ක් එල්ල කිරීමට සමත් විය.



No comments

Ads Place