Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 5ක් මෙරටට

 ඉන්දියාවේ සීරම් ආයතනය නිපදවන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ තවත් ලක්ෂ 05ක් ඉදිරි සති දෙකක පමණ කාලයකින් පසු මෙරටට ලැබෙනු ඇතැයි ජනාධිපති ප්...


 ඉන්දියාවේ සීරම් ආයතනය නිපදවන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ තවත් ලක්ෂ 05ක් ඉදිරි සති දෙකක පමණ කාලයකින් පසු මෙරටට ලැබෙනු ඇතැයි ජනාධිපති ප්‍රධාන උපදේශක සහ කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානි ලලිත් වීරතුංග මහතා ඊයේ (10) පැවසීය.


ලලිත් විරතුංග මහතා මේ බව කියා සිටියේ ඊයේ (10) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවති ‘Cyber Conference’ වැඩසටහනේදීය.

No comments

Ads Place