Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ට‍්‍රම්ප්ගේ පද්මාසන ප‍්‍රතිමාව ඉන්දීය රුපියල් 44000කට අලෙවි වෙයි

  හිටපු ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ පද්මාසන ප‍්‍රතිමාව ඉන්දීය රුපියල් 44000කට අලෙවි වී ඇත.බුදුන්වහන්සේ වාඩි වී සිටින අයුරින් මෙම ප‍්...

 


හිටපු ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ පද්මාසන ප‍්‍රතිමාව ඉන්දීය රුපියල් 44000කට අලෙවි වී ඇත.බුදුන්වහන්සේ වාඩි වී සිටින අයුරින් මෙම ප‍්‍රතිමාව නිර්මාණය වී තිබේ. අන්තර්ජාලය ඔස්සේ අලෙවි කර ඇති මෙම ට‍්‍රම්ප් ප‍්‍රතිමාව මිලට ගත් තැනැත්තා හෙළි වී නැත.

noizetv

No comments

Ads Place