Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් කොරෝනා ආසාදිතයින් 321 දෙනෙකු සුවය ලබයි

  නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 321 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගොස් තිබෙනවා. ඒ...

 


නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 321 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගොස් තිබෙනවා.


ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මේවනවිට මෙරටදී පූර්ණ සුවය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 84,969 ක්. මේවනවිට මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 87,907 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 2,411 ක්. 

nethnews

No comments

Ads Place